කොවිඩ් 19 මර්දනය උදෙසා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සංවර්ධනය කළ ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව එය ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට ඉන්දීය රජය විසින් ඊයේ (28) කටයුතු කරනු ලැබිණි.
ඒ අනුව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් මෙම එන්නත ඊයේ භාර දුන්නේය.
එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් ඉන්දියාවෙන් ප්‍රදානය කෙරුණ අතර ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ක් ආවරණය වන පරිදි ඒවා බෙදා හැරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 06කදී අද (29) එන්න්නත්කරණය පළමු එන්නත අයිඩීඑච් රෝහලේ සේවකයෙකුට ලබා දීමට සැලසුම් කර තිබේ.
එන්නත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කෘතවේදීතවය දැක්වීමට ‘මෛත්‍රී’ යැයි නම් කර ප්‍රදානය කිරීමට ඉන්දියාව කටයුතු කර තිබේ.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…