Saturday, September 12, 2026
Homeදේශීයජනතා යහපතට නීති සකසන්නැයි ජනපතිගෙන් උපදෙස්

ජනතා යහපතට නීති සකසන්නැයි ජනපතිගෙන් උපදෙස්

ජනතා යහපතට ඉවහල් වන ප්‍රිදි නව නීති සැකසීමට පියවර ගන්නා ලෙස වනජීවී, වන සංරක්ෂණ, පරිසර. ඉඩම් ඇතුළු සියලු දෙපාර්තමේන්තු හා ආයතනවලට ඊයේ (30) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගම සමග පිළිසඳරක් වැඩසටහනේදී උපදෙස් ලබා දී ඇත.
තණමල්විල, අලුත්වැව, කුකුල්කටුව වැව් ඉස්මත්තේ පැවති වැඩසටහනේදී ජනාධිපතිවරයා වෙත ජනතාවගෙන් යොමු කෙරුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් හෙතෙම මෙම උපදෙස් ලබා දී ඇත.

READ:   බස් රථයක ගැටී පාපැදිකරුවෙක් මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්