ජාතික නිදහස් දින නිමිති කරගනිමින් එළඹෙන පෙබරවාරි 01 වැනිදා සිට පෙබරවාරි 04 වැනිදා දක්වා සියලු නිවෙස්, වෙළඳ ව්‍යාපාරික ස්ථාන, පෞද්ගලික කාර්යාල සහ වාහනවල ජාතික ධජය ප්‍රදර්ශනය කිරීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ඉල්ලා සිටී.
ඊට සමගාමීව රජයේ ආයතන පවත්වාගෙන යන සියලු ගොඩනැගිලි පෙබරවාරි 03, 04 දිනවල විදුලි ආලෝකයෙන් අලංකරණය ලෙසද එම අමාත්‍යාංශය අදාළ ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
එම නිවේදනය පහ්තින්,
නිදහස් දිනය වෙනුවෙන් සතියක් ජාතික කොඩි දමන්න
නවතම වීඩියෝ
-
🔴ඇප ගන්න අලුත්ම විදියද මේක??මගේ ජීවිත කාලේ දැකලා නෑ හොරා දේවාලේ යනවා.ගුණේ අයියා කියපු කථාව.
-
ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ අපිට හැකියාව ලැබිලා තියෙනවා.වසර 2ක් තුළ පොලිසියට වෙච්චදේ ගැන ඇමති කටඅරී
-
🔴මේක රාජපක්ෂලාගේ නෙමෙයි.ජනතාවට නවමු අත්දැකීමක් සමගින් අලුත්ම චැනලය අහස ටීවි ගැන විශේෂ මාධ්‍ය හමුව.
-
අද හවස කැබිනට්ටුවට එන රට බලන් ඉන්න තීරණය ගැන නලින්ද දුන්න ඉඟිය..


