Tuesday, September 15, 2026
Homeදේශීයඅන්තරේ අද කොළඹට

අන්තරේ අද කොළඹට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කර ඇති විරෝධතාවයක් අද (18) දහවල් 1.00 ට ලිප්ටන් වටරවුම අසළින් ආරම්භ කිරීමට නියමිත වනවා.

ඩීල් රනිල් – රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව, මැයෙන් මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බවයි, අන්තර් විශ්වවිද්‍යාලයීය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ප්‍රකාශ කර සිටියේ.

READ:   ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් අතරින් මිනිස් අවශේෂ කොටස් හමුවූ බවට සැකයක්?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්