Monday, September 14, 2026
Homeදේශීයඋසස් පෙළ ප්‍රයෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්

උසස් පෙළ ප්‍රයෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්

2021 (2022) උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී නොසිටි සිසුන් සදහා නැවත එම පරීක්ෂණවලට පෙනී සටීමට අදාළ දිනයන් සහ මධ්‍යස්ථානයන් විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන 19, 20, 21 යන දිනයන්හී අදාළ ප්‍රයෝගික පරීක්ෂණයන් පැවෙත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

ප්‍රයෝගික පරීක්ෂණ පැවැත්වෙන මධ්‍යස්ථානයන් පහතින්

READ:   Colombo Dockyard Completes Major Milestone in Construction of Advanced Vessel for France’s Orange Marine
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්