Thursday, September 10, 2026
HomeදේශීයBREAKING NEWS: කෙහෙළිය රිමාන්ඩ්.

BREAKING NEWS: කෙහෙළිය රිමාන්ඩ්.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව මේ මස 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ඔහු අද (03) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.

හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රශ්නගත හියුමන් ඉමියොනෝග්ලෝබියුලීන් ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ඊයේ (02) එම දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියදී.

READ:   BREAKING: බෙලිඅත්ත වෙඩි තැබීමකින් 5ක් මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්