Thursday, September 10, 2026
Homeක්‍රීඩාBREAKING NEWS: ශ්‍රී ලංකා ක්‍රිකට් අලුත් තේරීම් කමිටුව නම් කෙරේ.

BREAKING NEWS: ශ්‍රී ලංකා ක්‍රිකට් අලුත් තේරීම් කමිටුව නම් කෙරේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කර තිබෙනවා.
ඒ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින්.

එහි සභාපතීත්වය හිටපු නායක උපුල් තරංගට හිමිව තිබෙනවා.

සෙසු සාමාජිකයන් ලෙස හිටපු ක්‍රීඩකයින් වන ඩිල්රුවන් පෙරේරා, තරංග පරණවිතාන,අජන්ත මෙන්ඩිස් සහ ඉන්දික සේරම් පත් කර තිබෙනවා.

READ:   ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව සටන් වදින ආසියානු දැල්පන්දු ශූරතා අවසන් තරඟය අද
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්