Thursday, September 10, 2026
Homeදේශීයහිරේ දානවා වෙනුවට නිවාස අඩස්සියේ තැබීමේ අලුත් නීතියක් - අධිකරණ ඇමති

හිරේ දානවා වෙනුවට නිවාස අඩස්සියේ තැබීමේ අලුත් නීතියක් – අධිකරණ ඇමති

වරදකරුවකු සුළු වරදකට එකපාරම බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමයක් හඳුන්වා දෙන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

ඊට අදාළ අන පනත් සකස් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

READ:   ජනපති අද සවස ජාතිය අමතයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්