දේශපාලන හෝ වෙනත් බලපෑම් වලට යටත් නොවී රාජකාරි කටයුතු සිදු කිරීමට රාජ්‍ය නිලධාරීන් නොබියව ක්‍රියා කළ යුතු බව ගාල්ල, කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් ඉනෝකා හිමාලි රත්නවීර බීබීසී සිංහල සේවය සමග පැවති සංවාදයකදී ප්‍රකාශ කළාය.සිය රාජකාරියෙන් ඔබ්බට ගොස් ජනතාවට අවංක සේවය සලසන රාජ්‍ය නිලධාරීන්ට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පිරිනමන “සුපිළිපන් ප්‍රණාම 2020” සම්මානය ජනවාරි 24 වැනිදා ඇයට හිමිවීම නිමිත්තෙන් එම සංවාදය පැවැත්වුණි.පරිපාලන සේවයේ පළමු පංතියේ නිලධාරිනියක් වන ඇය රාජකාරි ඉටු කිරීමේදී තමන්ට එල්ලවූ දේශපාලන බලපෑම් ගැන ද මෙහිදී පැවසුවාය.
නිෂ්පාදනය: ෂර්ලි උපුල් කුමාර
සියලු උපුටාගැනීම් බීබීසී
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…