Saturday, September 12, 2026
Homeදේශීයඅවංකම රාජ්‍ය නිලධාරිනියගේ දුෂ්කර ගමන

අවංකම රාජ්‍ය නිලධාරිනියගේ දුෂ්කර ගමන

දේශපාලන හෝ වෙනත් බලපෑම් වලට යටත් නොවී රාජකාරි කටයුතු සිදු කිරීමට රාජ්‍ය නිලධාරීන් නොබියව ක්‍රියා කළ යුතු බව ගාල්ල, කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් ඉනෝකා හිමාලි රත්නවීර බීබීසී සිංහල සේවය සමග පැවති සංවාදයකදී ප්‍රකාශ කළාය.සිය රාජකාරියෙන් ඔබ්බට ගොස් ජනතාවට අවංක සේවය සලසන රාජ්‍ය නිලධාරීන්ට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පිරිනමන “සුපිළිපන් ප්‍රණාම 2020” සම්මානය ජනවාරි 24 වැනිදා ඇයට හිමිවීම නිමිත්තෙන් එම සංවාදය පැවැත්වුණි.පරිපාලන සේවයේ පළමු පංතියේ නිලධාරිනියක් වන ඇය රාජකාරි ඉටු කිරීමේදී තමන්ට එල්ලවූ දේශපාලන බලපෑම් ගැන ද මෙහිදී පැවසුවාය.

නිෂ්පාදනය: ෂර්ලි උපුල් කුමාර

සියලු උපුටාගැනීම් බීබීසී

READ:   පැය 20ක ජල කප්පාදුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්