අභාවප්‍රාප්ත ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහය අද (24) පෙරවරු 10 සිට හෙට (25) පස්වරු 3.30 දක්වා කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙන බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
අවමංගල්‍ය කටයුතු සෞඛ්‍ය අංශ ලබා දී ඇති සෞඛ්‍යාරක්ෂක උපදෙස් හා මගපෙන්වීම පරිදි සිදු කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
එතුමන්ගේ දේහය මහජන ගෞරවය උදෙසා එම මල් ශාලාවේ තැන්පත් කර තැබෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල සුසාන භුමියේ ඉදි කළ විශේෂ චිතකයකදී හෙට පස්වරු 05ට සිදු කෙරෙන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…