අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට 2018 වර්ෂයේදී පෙනී සිටීමෙන් අනතුරුව අධ්‍යාපන විද්‍යාපීඨ වෙත අයදුම් කළ 40,000කට අධික සංඛ්‍යාවක් මේ වන විට වසර 02කට අධික කාලයක් සිය අනාගතය පිළිබඳව සැලසුම් කල් දමමින් සිටින තත්ත්වයක් උද්ගත වී තිබේ.
ඒ අනුව එම සිසුන් සිය අනාගතය පිළිබඳව තීරණ ගත නොහැකි වන ලෙස කටයුතු කර අධ්‍යාපන විද්‍යාපීඨ 10ක් සම්පුර්ණයෙන්ම නිරෝධායන කටයුතු සඳහා ලබා දී, විද්‍යාපීඨ බඳවා ගැනීම් ප්‍රමාද කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරයි.
මේ හේතුවෙන් බඳවා ගැනීම් කඩිනම් කරන ලෙස බල කරමින් අදාළ සිසුන් පිළිබඳව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට එම ගුරු සංගමය තීරණය කර ඇත.
ලංකා ගුරු සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් මේ බව අනාවරණ කළේය.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…