ඇමෙරිකානු ජනමාධ්‍යවේදී ලැරී කිංග් ඊයේ (23) මිය ගිය බව වාර්තා කරයි.
කොවිඩ් 19 වසංගතයට ගොදුරු වී සිටි ලැරී කිංග් මහතා එම හේතුවෙන් මිය ගිය බව විදෙස් පුවත් වාර්තා කළේය.
සිය ජනප්‍රියත්වය හා ක්ෂේත්‍රයේ හසුල බව හේතුවෙන්ම ‘ද ලැරී කින්ග් ෂෝ’ වැඩසටහන මෙහෙයවූ හෙතෙම මිය යන විට 87 හැවිරිදි වියේ පසු විය.
ලැරී කිංග් මහතා සිය මාධ්‍ය ජීවිතයේ වසර 63 සපිරූ සුප්‍රකට මාධ්‍යවේදියකු වූ මෙම සුප්‍රකට මාධ්‍යවේදියාගේ අවසන් කටයුතු නිරෝධායන රීතීන්ට අනුව කෙරෙනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…