ගෑස් ගැටලුව විමර්ශනයට පත් කෙරුණු ජනාධිපති කමිටුව මොරටුව රැස්ව ගත් නිර්දේශ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි වාර්තාව දෙසතියක් ඇතුළත ජනපති වෙත ලබාදීමට…
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අසාද් සාලි මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා ඔහු අත්අඩංගුවට ගත්තේ…
ගෙවීගෙන යන මේ වසරේ අවසාන මස වන දෙසැම්බර් උදා වීමත් සමඟ වසරේ මේ දක්වා පැමිණි සංචාරකයන් ගණන ගැන සංචාරක අමාත්‍යාංශය…
කිලෝමීටර් 19,360ක ගෙවා තම සිසිර ගමනාන්තය වූ ශ්‍රී ලංකාවට ආපසු පැමිණි "මැණිකේ" නම් මුහුදු ලිහිණියකු ගැන තොරතුරු අනාවරණය වී තිබේ. අනාවරණ…
දිවයිනේ උතුරු නැගෙනහිර ඇතුළු සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි ජාතික පුස්තකාලය සහ තවත් මහජන පුස්තකාල 25ක් ආදර්ශ ඩිජිටල් පුස්තකාල ලෙස…
ගිනි ගැනීම්, පිපිරීම් හා කාන්දු මැද ගෑස් ප්‍රශ්නය ගැන කතා කිරීමට, අදාළ සමාගම අද මාධ්‍ය හමුවක් පැවැත්වීමට පැමිණියා. මෙහිදී තම…
අද දහවල් සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රීයාමාර්ගය දැඩි කිරීමට විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය තීරණය කළා ඒ අනුව අද…
මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විශ්‍රාම වැටුප් කපන එක. කබ්රාල් - අර්ජුන මහේන්ද්‍රන් ට විශ්‍රාප් වැටුප් හදාගෙන තියෙනවා. හැබැයි බැංකුවේ අධිපති අජිත්…
අද සිට ලබන15 වන දා දක්වා ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර තිබෙනවා. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ…
ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොඳින් දැන සිටියහ. ඌව පළාතට අයත් බෙරගලින් සොයා ගෙන ඇති…
ආණ්ඩුව ඔවුන්ගේ කූඨ ව්‍යවස්ථා සම්පාදන වැඩසටහන හකුලා ගත්තත් මහජන ව්‍යවස්ථා සම්පාදනයක් දිනා ගැනීම සදහා අප නගන හඬ අප අත නෑරිය…