පාර්ලිමේන්තුවේදී පසුගියදා ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට තීරණය කර තිබෙනවා.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ, විපක්ෂයේත් සහ ආණ්ඩුපක්ෂයේත්ජ්යෙෂ්ඨ සාමාජිකයින්ගෙන් සමන්විත වන පරිදි එම කමිටුව මෙම සතිය තුළදී ම පත්කිරීමට කටයුතු කරන බවයි.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU