Staff Writer

බෝග වර්ග හතක බීජ ආනයනය ලබන වසරේ සීමා කිරීමට අවධානය

මෙරටදී නිෂ්පාදනය කළ හැකි බෝග වර්ග හතක බීජ ලබන වසරේදී ආනයනය සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත. අල, බී…

5 years ago

නඩු විභාගයකදී CCTV ඇතුළු “වීඩියෝ දර්ශන” සාක්ෂියක් ලෙස යොදා ගත හැකි ද?

තාක්ෂණයේ දියුණුව සමග ලෝකයේ ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතී.නඩු කටයුතුවලදී සාක්ෂි ලෙස යොදා ගත් සාක්ෂි වර්ග වෙනුවට නව තාක්ෂණය මුසු…

5 years ago

ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේ්ශයක ප්‍රබල භූමිකම්පාවක්

නැගෙනහිර ඉන්දුනීසියාවට ප්‍රබල භූකම්පනයක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. මෙම භූමිකම්පාවේ බලපෑම අනුව මෙරටට සුනාමි…

5 years ago

මේ වසරේදී ලංකා ලුණු සමාගමට කෝටි 17ක ශුද්ධ ලාභයක්

යහපාලන සමයේදී රුපියල් කෝටි 350 අලාභයක් සහිතව පවත්වාගෙන ගිය ලංකා ලුණු සමාගම 2021 වසරේදී රුපියල් කෝටි 17කට අධික ශුද්ධ ලාභයක්…

5 years ago

ලොව දක්ෂතම ක්‍රීඩකයා සම්මානයට දිමුත් කරුණාරත්න

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වාර්ෂිකව සංවිධාන කරන සම්මාන උලෙළ අතුරින් විශාලතම ගෞරවය හිමි වන වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා ශ්‍රී ලංකා…

5 years ago

ජැෆ්නා කිංග්ස් අවසන් කණ්ඩායම් 4 අතර සටනට කළින්ම එයි

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන රැඳී සිටි දඹුල්ල ජයන්ස්ට් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කළ ජැෆ්නා කිංග්ස්…

5 years ago

මධුනාගල ඇතුළු සංචාරක ගමනාන්ත නවයක් කඩිනමින් සංවර්ධනය කෙරේ.

පළාත් 9 ආවරණය වන පරිදි තෝරා ගත් සංචාරක ගමනාන්ත 9ක් තිරසර සංචාරක ගමනාන්ත ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.…

5 years ago

“පාලකයෙක් නැති රටක තත්ත්වයට පාර කැපීමයි මේ වෙමින් තිබෙන්නේ” – අනුර ප්‍රියදර්ශන යාපා

ආර්ථික ප්‍රශ්නය යනු සත්‍යය පිළිගෙන ඒ සමඟ විසඳිය යුතු ගැටලුවක් බව පොදුජන පෙරමුණේ අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා පවසනවා. ආර්ථිකය දැනටත්…

5 years ago

ප්‍රියන්තගේ සිද්ධිය අළලා අර්ජුනගෙන් පාකිස්තාන අගමැතිට ලිපියක්.

පාකිස්තානයේ දී ඝාතනයට ලක් වූ ප්‍රියන්තට සාධාරණය ඉල්ලා අර්ජුන රණතුංග සිය මිත්‍ර පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට ලිපියක් ලියා තිබෙනවා. ''ක්‍රිකට්…

5 years ago

විවාහ වීමේ පසුබෑමක්

සමාජයේ වෙනස් වීමේ ස්වරූපය ඉලක්කම් සමූහයක් ඉකුත්දා හෙළිවිය. එය සමාජ සම්බන්ධතා ජාලයේ රිද්මයට සිදුවී ඇති ආරවුලක ස්වරූපය යම් පමණකින් කියා…

5 years ago

පාවිච්චි කළ කොටස් එකලස් කිරීම් ඇතුළු නීතිමය ගැටලු ඇති වාහන රටට මුදාහරින තීරණය ආරක්ෂාව පැත්තෙන් අවදානම්. -වාහන ආනයනකරුවන්ගේ සංගමය

වාහන ආනයන සීමාව තවදුරටත් පවත්වාගෙන යන බව පෙනෙන්නට තිබෙනවා. මේ අතර මෙවර අයවැයෙන් වාහන ආනයනය සම්බන්ධව බල පැවැත්වෙන පරිදි ගෙන…

5 years ago