පාකිස්තානයේ දී ඝාතනයට ලක් වූ ප්‍රියන්තට සාධාරණය ඉල්ලා අර්ජුන රණතුංග සිය මිත්‍ර පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට ලිපියක් ලියා තිබෙනවා.
”ක්‍රිකට් පිටියේ වේවා දේශපාලන ක්ෂේත්‍රයේ වේවා අභියෝගවලට මුහුණ දීමේදී ඔබ සැම විටම නොසැලී සිටියෙකි. පකිස්ථානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ දා සිට රටේ මතභේදයට තුඩු දී ඇති කරුණුවලදී ඔබ කටයුතු කර ඇත්තේ ඉතා සුපරික්ෂාකාරී ලෙසිනි. ඒ එළැඹුමෙන් ම පාකිස්ථාන ප්‍රජාවේ නොමඟ යැවීම්වලට ලක් වුණු සුළුතර පිරිසට සියලු මිනිසුන්ට ගෞරව කළ යුතු ආකාරය ඉගැන්වීමට ඔබට හැකි වනු ඇතැයි මම බලපොරොත්තු වෙමි.’
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…