මේ වසරේ ගෙවුණු කාලය තුළ විදෙස් සංචාරකයන් 174,930 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මේ මාසයේ දින 26ක කාලයේදී පමණක් ශ්‍රී…
ස්ථූප නාමාවලියට තවත් නමක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රමුඛ කරගත් අනුරාධපුර පූජා නගරයේ බෞද්ධ සිද්ධස්ථාන අතර “ස්ථූප” යන්නට…
අධිකරණ අමාත්‍යාංශය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් කළමණාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලින් සිදු වන මහජන සේවාව මහජනතාවට සමීප කරවමින්…
මෙරට මානව හිමිකම් කොමිසම පිහිටුවීම සිදුවන්නේ විශ්ව ප්‍රඥප්තිය හරහා ප්‍රකාශයට පත්වූ මානව හිමිකම් පදනම් කර ගනිමිනි. ඒ අනුව එක් එක්…
යුද්ධයේ වින්දිතයන් සඳහා වූ ළමා ස්මාරකය හෙවත්ලිඩිස් යනු චෙක් ජනරජයේ ලිඩිස් හි මාරි උචිටිලෝවා විසින් නිර්මාණය කරන ලද ලෝකඩ මූර්තියකි.…
කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ කරන්නැයි හිටපු මහාධිකරණ රෙජිස්ටාර්වරයෙකු වූ මොහොමඩ් සුබයිර් මහතා එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති…
චීනයේ ෂියෑං නගරයේ වසා තැබීමේ සීමා තවදුරටත් දැඩි කිරීමට පියවර ගෙන තිබේ. බලධාරීන් කොරෝනා වෛරස ආසාදිතයින් ශූන්‍ය මට්ටමක පවත්වා ගැනීමේ ප්‍රතිපත්තියක්…
"සකුරායි" ගුවන් සේවයේ සියලු ගුවන් මෙහෙයුම්, වහාම ක්‍රියාත්මක වන පරිදි, නැවත දැනුම් දෙන තෙක් අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය…
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන රටේ සංවර්ධනයට උරදෙන ආයතන කිහිපයක් ම පවතී. ඉන්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සුවිශේෂයි. එය සමස්ත…
උත්සව සමයේ වෙළඳපොලට පැමිණෙන ජනතාව මිලදී ගන්නා භාණ්ඩ පිළිබඳව නිවැරදිව පරික්ෂා කර මිලදී ගන්නා ලෙසත්, කූඨ ව්‍යාපාරිකයන් හා කූඨ ව්‍යාපාරවල…
1864 දෙසැම්බර් මස 27 දින කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා ප්‍රථම දුම්රිය ගමන සිදු වී අදට වසර 157 කි. 19…