අද (18) සිට බලපැවැත්වෙන පරිදි වෙළෙඳ දින 05 ක කාලපරිච්ඡේදයක් සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ තාවකාලිකව වසා දැමීමට තීරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත.
ඒ අනුව 2022 අප්‍රේල් 18වැනිදා සිට 22වැනිදා දක්වා වෙළෙඳපොළ වසා තැබේ.
කෙසේ වෙතත්, මෙම කාලසීමාව තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ කාර්යාල විවෘතව පවතිනු ඇත.
දිනමිණ වාර්තාවකි
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…