Sunday, September 27, 2026
Homeදේශීයඋසස් පෙළ විභාග කාලසටහන නිකුත් වෙයි..

උසස් පෙළ විභාග කාලසටහන නිකුත් වෙයි..

2023 (2024) උසස් පෙළ විභාගයේ විභාග කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2024 ජනවාරි මස 04 වනදා සිට ජනවාරි 31 දක්වා විභාගය පැවැත්වීමට නියමිතයි.

එම කාලසටහන පහතින්,

file
file
READ:   මේක භයානක තත්ත්වයක්! - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්