Thursday, September 10, 2026
Homeදේශීයමතීෂ පතිරණ ගැන මාලිංගගෙන් හිතට දැනෙන සටහනක්

මතීෂ පතිරණ ගැන මාලිංගගෙන් හිතට දැනෙන සටහනක්

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමාන වේග පන්දු යවන යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ ගැන සටහනක් තබා තිබෙනවා.

ඒ සිය නිල ෆේස්බුක් ගිණුම තුළයි.

එහිදී මාලිංග දක්වා තිබ්බේ

” මතීෂ මම නුඹ සමඟයි” යනුවෙන්.

එමෙන්ම මම නුඹ ව විශ්වාස කරමි. යනුවෙන්ද ලසිත් මාලිංග සිය සටහන තබා තිබෙනවා.

ඒ පහත ඡායාරූපය ද සමගින්,

file
READ:   ඉන්දීය ක්‍රීඩකයෙකුගෙන් උපන් ගමට තෑග්ගක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්