වර්තමානයේ මෙන්ම ඉතිහාසය පුරා ද රටට ආදරය කරන නායකයන් එළවීමේ බලවේග ක්‍රියාත්මක වූ බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඇමැතිවරයා මෙසේ පැවසුවේ ඊයේ (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුකවට එක් වෙමිනි.
ජනාධිපතිවරයාගේ නිවෙස ඉදිරිපිට සිදු වීමට විපක්ෂයේ දේශපාලන පක්ෂවල සාමාජිකයන් සම්බන්ධ බව සිද්ධියට අදාළ වීඩියෝ පට මඟින් තහවුරු වන බව ද ඇමැතිවරයා පැවසීය.
2015 පැවැති මහ මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයකු ද උද්ඝෝෂණයේ ඉදිරියෙන්ම සිටි බව ද කී ඇමැතිවරයා පාස්කු ඉරුදින ප්‍රහාරයට ද ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තු අපේක්ෂකයකුගේ නම සම්බන්ධ වූ බව සිහිපත් කළේය.
සාමකාමීව පැවති උද්ඝෝෂණය අවසානයේ දේශපාලන අන්තවාදීන් පිරිසක් අතට ගෙන රටට අලාභ කිරීමක් ලෙස මේ සිදු වීම දකින බව ද ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
රන්මලී සෝමසිරි – දිනමිණ
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…