Monday, September 14, 2026
Homeදේශීයචීන පොහොර සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට නඩු පැවරීමට විශේෂ කමිටුවක්

චීන පොහොර සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට නඩු පැවරීමට විශේෂ කමිටුවක්

චීන කාබනික පොහොර ආනයනය ගැන විශේෂ විගණන වාර්තාවේ නිර්දේශ මත ඊට වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමේ කටයුතු සදහා විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීමට තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී ඒ බව ප්‍රකාශ කළා.

READ:   අයර්ලන්තයට එරෙහිව විශිෂ්ට ජයක් ලැබූ ශ්‍රී ලංකාව සුපර් සික්ස් වටයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්