විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන රජයේ ආයතනවලට එරෙහිව මහජන උපයෝගිතා කොමිසම කටයුතු කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව අදාළ රජයේ ආයතනවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු කර ඇත. විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන විදුලිබල මණ්ඩලයට අඛණ්ඩව සපයන ලෙස බලශක්ති ඇමැතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ද එම පෙත්සමින් තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් දීමට මහජන උපයෝගිතා කොමිසම මේ ක්‍රියාමාර්ගය ගෙන ඇති බව ද වාර්තා වේ.
පී.කේ. බණ්ඩාර – දිනමිණ
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM