මන්නාරම බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා දුර්වල වී එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතවම පවතින…
ගබඩාවේ තිබූ ඖෂධ 6ක් ගැන විශේෂඥ වාර්තා ගන්නවා - පොලිස් මාධ්‍ය ප්‍රකාශක මහර බන්ධනාගාරයේ කලබල ඇති කළ රැඳවූවන් විවිධ පෙති වර්ග…
විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ඇතුළු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 256 දෙනකු දින 14ක නිරෝධායන…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනංජය සිල්වා මහතාගේ පියා වන රංජන් සිල්වා මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු එක්සත් අරාබි…
ශේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරු 06 දෙනෙක්, අභියාචනාධිකරණ නව සභාපති සහ අභියාචනාධිකරණ නව විනිසුරුවරු 14 දෙනෙක් අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම්…
පසුගියදා නොසන්සුන්කාරී තත්වයක් ඇතිවූ මහර බන්ධනාගාරයේ තත්ත්වය දැන් සම්පූර්ණයෙන්ම සාමකාමි බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අද (01) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය…
නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මේ…
බන්ධනාගාර රැඳවියන් තමන්ව කොවිඩ් රෝගයෙන් බේරලා දෙන්න කියා මේ අවස්ථාවේ ජනාධිපතිගෙන් ඉල්ලා සිටිද්දී වගකිවයුතු ආණ්ඩුවක් ලෙස, රජයක් ලෙස පියවර නොගෙන…
මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රෝහල්ගත කර ඇති තුවාලකරුවන්ගේ සංඛ්‍යාව 71 දක්වා ඉහළ ගොස් ඇතැයි රාගම රෝහලේ…
සිරකරුවෝද මනුශ්‍යයෝය සලකන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා මහර බන්ධනාගාරයේ…
“ඔබ අපව ලෝකයේ මුදුනට ගෙන ගියා. ඔබ අපව ඉමහත් සතුටට පත් කළා." ඒ කලක් පාපන්දු ලොව වසඟ කළ ආජන්ටිනා සුපිරි…