මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රෝහල්ගත කර ඇති තුවාලකරුවන්ගේ සංඛ්‍යාව 71 දක්වා ඉහළ ගොස් ඇතැයි රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා පවසයි. මෙම ගැටුම හේතුවෙන් මේ දක්වා පුද්ගලයන් 08 දෙනෙකු මියගොස් තිබේ.
එසේම රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මහර බන්ධනාගාර සිද්ධියේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බවයි. මහර බන්ධනාගාරය තුළ රඳවා සිටින රැඳවියන් පිරිසක් ඊයේ (29) පස්වරුවේ පළායාමට උත්සාහ කළ අතර එම උත්සාහය ව්‍යවර්ථ කිරීමත් සමග ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකායද කැඳවා තිබේ. ආරක්ෂක අංශ පවසන්නේ නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීම සඳහා වෙඩි තැබීමට සිදු වූ බවයි.
මෙම නොසන්සුන්කාරී තත්ත්වය අතරමැද බන්ධනාගාරය තුළ ගින්නක් ද හටගෙන තිබූ අතර අද පෙරවරුව වනවිට එම ගින්න මැඩපැවැත්වීමට සමත්ව තිබේ.
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…