හිංසන හා අපචාර සිදුවීම් පිළිබඳ අවධානය යොමු කරමින් සියලුම මගී ප්‍රවාහන සේවා බස් රථ තුළ CCTV කැමරා පද්ධතීන් සවි කිරීමට…
ඉදිරි දෙවසර තුළ මෙරට මැණික් කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති කිරීම තම අරමුණ බවත් ඒ සඳහා නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කටයුතු…
ඇෆ්ගනිස්ථානයේ Herat පළාතේ, එරට වේලාවෙන් අද අලුයම ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. එය රික්ටර් මාපාංක 6.3ක ප්‍රබලත්වයකින් ඇති වූ බවත් එම…
ප්‍රවාහන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත "2024 අය වැය ආර්ථික විද්‍යාත්මක හෝරාවක් " කෘතිය…
මෙරට තෙදින නිල සංචාරයක නිරත එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් මහතා…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් වරාය අධිකාරියට අයිති යාත්‍රා දෙකක් පාවිච්චි කර මුහුද මැද පාටියක් දැමීම සම්බන්ධයෙන්…
අධිකරණ අමාත්‍යවරයා විසින් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ ගෙන ඒමට නියමිත සමාජ මාධ්‍ය…
මෙරට තෙදින නිල සංචාරයක නිරත බ්‍රිතාන්‍ය ඈන් කුමරිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබෙනවා. එහිදී දරුවන්ගේ චිත්තවේගී…
වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලා අතුරු වෛද්‍ය වෘත්තිකයන් ආරම්භ කළ වර්ජනය අදත් ක්‍රියාත්මකයි. අද…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සතියක කාලයක් මෙරට රැදී සිටිමින් සාකච්ඡාවල නිරතවීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එම…
2024 වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයින් 16 දෙනෙකු…