file
ඇෆ්ගනිස්ථානයේ Herat පළාතේ, එරට වේලාවෙන් අද අලුයම ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
එය රික්ටර් මාපාංක 6.3ක ප්‍රබලත්වයකින් ඇති වූ බවත් එම කම්පන තත්වය පාකිස්තානය, ඉන්දියාව, උස්බෙකිස්තානය සහ තජිකිස්තානය යන රටවලට දැනී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.
මෙම භූ කම්පනයෙන් පුද්ගලයින් 80-120ත් අතර පිරිසක් තුවාල ලබා ඇති අතර දේපල හානි රැසක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…