පවතින අපදා තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් කරනවා. ඒ අනුව බදුල්ල සිට බණ්ඩාරවෙල දෙසට ගමන්…
බ්‍රිතාන්‍යයේ තුන්වන චාර්ල්ස් රජුගේ එකම සොයුරිය වන ඊඩ්න්බර්ග් හි ඈන් කුමරිය තෙදින නිල සංචාරයක් සඳහා අද (10) ශ්‍රී ලංකාවට පැමිණියා.…
මෙරට සමස්ථ ශ්‍රම බලකායම අයත්වන පරිදි නව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ඉදිරි මාස තුනක කාලය තුලදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත්…
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හෙට (11) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් එක්දින තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව ප්‍රේක්ෂකයන්ට අවස්ථාව…
ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය දිවයිනට පැමිණ ඇති බව වාර්තා වෙනවා. ඇය ශ්‍රී ලංකන් ගුවන් සේවයට…
යොජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අධිකරණය අමාත්‍ය විජෙදාස රාජපක්ෂ මහතා විසින්.
මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයෙකු පත් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 අ හා 103 (01)…
මේ දිනවල වඩාත් කතාබහට ලක්ව ඇති බෝධිසත්වයන් නමින් හඳුන්වාගත් පුද්ගලයා සම්බන්ධ තවත් වීඩියෝවක් සමාජ මාධ්‍යට එක් කර තිබෙනවා. මෙම පුද්ගලයා…
දෙවන දිනයටත් පාර්ලිමේන්තුව අද (10) රැස්වීමට නියමිතයි. ඒ අනුව මතභේදයට තුටු දී ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත්…
අද උදෑසන 08.00 සිට පැය 48ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ තීරණය කර තිබෙනවා. ඒ වෛද්‍යවරුන්…
පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අද (09) සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ සමගි ජන බලවේගයේ චමින්ද විජේසිරි මහතා තමන් ගත් තීරණය…