file
මේ දිනවල වඩාත් කතාබහට ලක්ව ඇති බෝධිසත්වයන් නමින් හඳුන්වාගත් පුද්ගලයා සම්බන්ධ තවත් වීඩියෝවක් සමාජ මාධ්‍යට එක් කර තිබෙනවා.
මෙම පුද්ගලයා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පසුගිය දා මෙරටට පැමිණ ඇති බවත් සිය අනුගාමිකයින් පිරිසකගෙන් වැඳුම් පිදුම් ලබන බවත් වාර්තා වුණා.
මේ අතර මෙවැනි පුද්ගලයින්ගෙන් සමාජයට හා ශාසනයට සිදු වන හානිය ගැන සලකා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා බෞද්ධ තොරතුරු කේන්ද්‍රය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…