Wednesday, June 24, 2026
Homeදේශීයහදිසියේ කැලණියට වැඩම කළ බෝධිසත්වයා කියන පුද්ගලයාගෙන් තවත් වීඩීයෝවක්

හදිසියේ කැලණියට වැඩම කළ බෝධිසත්වයා කියන පුද්ගලයාගෙන් තවත් වීඩීයෝවක්

මේ දිනවල වඩාත් කතාබහට ලක්ව ඇති බෝධිසත්වයන් නමින් හඳුන්වාගත් පුද්ගලයා සම්බන්ධ තවත් වීඩියෝවක් සමාජ මාධ්‍යට එක් කර තිබෙනවා.

මෙම පුද්ගලයා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පසුගිය දා මෙරටට පැමිණ ඇති බවත් සිය අනුගාමිකයින් පිරිසකගෙන් වැඳුම් පිදුම් ලබන බවත් වාර්තා වුණා.

මේ අතර මෙවැනි පුද්ගලයින්ගෙන් සමාජයට හා ශාසනයට සිදු වන හානිය ගැන සලකා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා බෞද්ධ තොරතුරු කේන්ද්‍රය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා.

READ:   ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් යයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්