Friday, July 24, 2026
Homeදේශීයත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

දෙවන දිනයටත් පාර්ලිමේන්තුව අද (10) රැස්වීමට නියමිතයි.

ඒ අනුව මතභේදයට තුටු දී ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වෙනවා.

තවත් පනත් කෙටුම්පත් 6කට අදාළ දෙවැනි වර කියවීමේ විවාදය අද පැවැත්වෙනවා.

READ:   ඉස්සර මළ ගෙදරකට ගියාම මිනිය විතරයි නැගිටින්නේ නැත්තේ. දැන් එකෙක්වත් නැගිටින්නෑ - කුමාර වෙල්ගම
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්