Thursday, October 1, 2026
Homeදේශීයමැතිවරණ කොමිසමට අලුත් කෙනෙක්

මැතිවරණ කොමිසමට අලුත් කෙනෙක්

මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයෙකු පත් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 අ හා 103 (01) ව්‍යවස්ථාව අනුව මහාචාර්ය ඩී. එම්. එස්. එස් ලක්ෂ්මන් දිසානායක මහතා අද (10) මැතිවරණ කොමිෂන් සභාවේ වැඩ භාර ගත් බවයි එම කොමිසම පැවසුවේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඒ බව පැවසුවා.

READ:   රාජ්‍ය ආයතන 64ක අධීක්ෂණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්