file
පවතින අපදා තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් කරනවා.
ඒ අනුව බදුල්ල සිට බණ්ඩාරවෙල දෙසට ගමන් කිරීමට ගමනාගමන බාධා ඇතිවී තිබෙන උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට බදුල්ල මහා විද්‍යාලයේ දී විභාගය සඳහා පෙනී සිටීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
එමෙන්ම බණ්ඩාරවෙල සිට බදුල්ල දෙසට ගමන් කිරීමට අපහසු විභාග අපේක්ෂකයින් ට බණ්ඩාරවෙල මධ්‍ය මහ විද්‍යාලයේ දී විභාගයට පෙනී සිටීමට අවස්ථාව හිමි වෙනවා.
එම නිවේදනය පහතින්,
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…