file
ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය දිවයිනට පැමිණ ඇති බව වාර්තා වෙනවා.
ඇය ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් එරට වේලාවෙන් රාත්‍රී 07.30ට පමණ එරටින් පිටත්ව තිබුණා.
ඈන් කුමරිය මෙරටට පැමිණෙන්නේ ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර සබඳතාවලට වසර 75ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයන් සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා රජය විසින් කළ ආරාධනයකට අනුවයි.
03 වන චාල්ස් රජුගේ එකම සොහොයුරිය වන ඈන් කුමරිය සමග ඇගේ සැමියා වන ශ්‍රීමත් ටිම් ලෝරන්ස් මහතාද මෙම සංචාරයට එක්ව සිටිනවා.
ඔවුන් ලබන 13 වනදා දක්වා මෙරට සංචාරයේ යෙදීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…