file
පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අද (09) සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ සමගි ජන බලවේගයේ චමින්ද විජේසිරි මහතා තමන් ගත් තීරණය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වා සිටියා.
සමාජයේ 225ට එල්ල වන බරපතළ විවේචනය අමිහිරි ශාප කිරීම තමන්ට තදින් දැණුන බව ඒ මහතා පෙන්වා දෙනවා.
තමන් ඉල්ලා අස්වීමට ගත් තීරණයට එක හේතුවක් එය බව ඔහු පැවසුවා.
මේ අතර කථානායකවරයාගේ හැසිරීමත් තම ඉල්ලා අස්වීමට හේතු වූ බවයි ඒ මහතා සඳහන් කළේ.
විස්තර සහිත විඩියෝව පහතින්,
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…
file හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මහතා ඔහුගේ නිෙවසේදී වෙඩි වැදී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත්…
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන…