Friday, July 24, 2026
Homeදේශීයඉල්ලා අස්වූ චමින්ද විජේසිරි මාධ්‍ය හමුවේ සියල්ල කියයි

ඉල්ලා අස්වූ චමින්ද විජේසිරි මාධ්‍ය හමුවේ සියල්ල කියයි

පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අද (09) සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ සමගි ජන බලවේගයේ චමින්ද විජේසිරි මහතා තමන් ගත් තීරණය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වා සිටියා.

සමාජයේ 225ට එල්ල වන බරපතළ විවේචනය අමිහිරි ශාප කිරීම තමන්ට තදින් දැණුන බව ඒ මහතා පෙන්වා දෙනවා.

තමන් ඉල්ලා අස්වීමට ගත් තීරණයට එක හේතුවක් එය බව ඔහු පැවසුවා.

මේ අතර කථානායකවරයාගේ හැසිරීමත් තම ඉල්ලා අස්වීමට හේතු වූ බවයි ඒ මහතා සඳහන් කළේ.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   ජනාධිපති කම භාරගන්න.. ඔයා තමයි ජනාධිපති - ගෝඨාභයගෙන් සජිත්ට පුන පුනා ආව පණිවිඩය සජිත් එළියට දායි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්