Saturday, June 6, 2026
Homeදේශීයදේශබන්දු පොලිස්පති කරන්න. 'වැඩබලන' කෑල්ල ඉවත් කරන්න - පාර්ලිමේන්තුවට අද ආව යෝජනාව

දේශබන්දු පොලිස්පති කරන්න. ‘වැඩබලන’ කෑල්ල ඉවත් කරන්න – පාර්ලිමේන්තුවට අද ආව යෝජනාව

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන යන නිලය ඉවත්කර පොලිස්පති ලෙස පත් කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ අද (09) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින්.

මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීමට ආරක්ෂක අමාත්‍යාවරයා සහ වැඩබලන පොලිස්පති වරයා ගෙන යන යුක්තිය මෙහෙයුම නිසා මේ වනවිට රටේ අපරාධ රැල්ල අඩු වී ඇති බව අබේගුණවර්ධන මහතා පෙන්වා දෙනවා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   දන්න අය දන්නවා මම කොහොමද කටයුතු කළේ කියලා - දේශබන්දු තෙන්නකෝන්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්