ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශ නිළධාරීන්ගේ නායකත්වය හා විවිධ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් එළිමහන් පුහුණු වැඩසටහනක් පසුගියදා කුකුලේගඟ ලයා ලෙෂර්…
තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ අද (22) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පිරිස අතර අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා ද…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීමේ දොරටුව අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. අද උදෑසන…
තමන් විශ්ව බුද්ධ බව පවසමින් බුදු දහමට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය හරහා ආන්දෝලනාත්මක ප්‍රකාශයන් නිකුත් කිරීම සම්බන්ධයෙන් යළි අත්අඩංගුවට…
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව පසුගිය දා පැවති විරෝධතාවයට සහභාගී වූ විදුලි සේවකයින් පිරිසකගේ වැඩ තහනම් කිරීමට එරෙහිව ගන්නා…
කොළඹ ප්‍රදේශයේ රථවාහන වැරදි සිදුකරන රියදුරන් CCTV කැමරා දර්ශන මගින් හඳුනා ගැනීමේ විශේෂ වැඩසටහන අද (22) සිට ක්‍රියාත්මක යි. ඒ…
පසුගියදා නරම්මලදී වෙඩි වැදී පුද්ගලයෙකු මියයාමේ සිදුවීම මෙරට තුළ සිදුවූ පළමු සිදුවීම නොවන බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තිය සමිති මධ්‍යස්ථානය පවසනවා.…
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව පසුගිය දා පැවති විරෝධතාවය සඳහා ලෙඩ නිවාඩු වාර්තා කර, සහභාගී වීමේ චෝදනාව මත වැඩ…
මුහුණු පොතට එක් කර ඇති සටහනක් සම්බන්ධයෙන් මේ වන විට කතාබහක් ඇතිව තිබෙනවා. මෙම සටහන එක්කර ඇත්තේ ජෝතිර්වේදී විජිත රෝහණ…
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ජනප්‍රිය ගායක චාමර වීරසිංහගේ තත්ත්වය ගැන සඳහන් කරමින් මුහුණු…
පෙරේදා (18) රාත්‍රියේ නරම්මල දී උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් මරණයට පත් වූ ලොරි රථයේ රියදුරාගේ පවුලේ ඥාතීන්…