file
තමන් විශ්ව බුද්ධ බව පවසමින් බුදු දහමට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය හරහා ආන්දෝලනාත්මක ප්‍රකාශයන් නිකුත් කිරීම සම්බන්ධයෙන් යළි අත්අඩංගුවට ගත් පූජ්‍ය රත්නපුරේ විමලබුද්ධි හිමි සම්බන්ධයෙන් රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව විසින් ඒකමතික තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අනුව එම සංඝ සභාව තීරණය කර ඇත්තේ අදාළ සිද්ධීන්ට සම්බන්ධ පූජ්‍ය රත්තපුරේ විමලබුද්ධි හිමි නිකායෙන් සහ ශිෂ්‍ය භාවයෙන් නෙරපීමට යි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමලාභිධාන නි හිමි විසින් මේ බව බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා වෙත දැනුම් දී තිබෙනවා.
එහිදී අදාළ හිමියන්ගේ සාමණේර ලේඛණයත් උපසම්පදා ලේඛණයත් අවලංගු කිරීමට සටහන් කර ඇති බව සඳහන්.
මාතර රාහුල විද්‍යාලයීය කොළඹ ආදි ශිෂ්‍ය සංගමය (Colombo OBA of Rahula College – Matara) සංවිධානය…
ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ බස් රථ නිෂ්පාදන සමාගමක් වන Custom Denning ආයතනය, ශ්‍රී ලංකාවේ මහා පරිමාණ…
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුළ කැපී පෙනෙන කඩයිම් රැසක් පසු කරමින් මෙරට ක්‍රිකට් අනාගතයට…
පරිසරය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සළකා වන්දනාවේ පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති, පූජ්‍ය…
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…