file
කොළඹ ප්‍රදේශයේ රථවාහන වැරදි සිදුකරන රියදුරන් CCTV කැමරා දර්ශන මගින් හඳුනා ගැනීමේ විශේෂ වැඩසටහන අද (22) සිට ක්‍රියාත්මක යි.
ඒ අනුව නියමු ව්‍යාපෘතියක් වශයෙන් එළඹෙන 31 වන දා දක්වා මෙම වැඩසටහන කොළඹ නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා.
රථ වාහන ආලෝක සංඥා ඇතුළු මාර්ග සංඥා නොතකා රිය ධාවනය ගැන, ආරක්ෂිත කැමරාවල සටහන් වන දත්ත අනුව මෙහිදී නීතිමය පියවර ගැනීමට නියමිත යි.
මෙම වැරදි සම්බන්ධ දඩ පත්‍රිකාව වාහනය ලියාපදිංචි හිමිකරුගේ ආසන්නම පොලිස් ස්ථානයට ලැබීමට සලස්වන බවයි පොලිසිය පැවසුවේ.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…