file
පෙරේදා (18) රාත්‍රියේ නරම්මල දී උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් මරණයට පත් වූ ලොරි රථයේ රියදුරාගේ පවුලේ ඥාතීන් සඳහා වන්දියක් ගෙවීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය විසින් රුපියල් මිලියනයක වන්දියක් මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් වෙත ලබා දී ඇති බව වාර්තා වෙනවා.
අලව්ව ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් එම පරිත්‍යාගය කළ බව පොලිසිය පවසනවා.
මෙලෙස වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත් වුණේ, මහාරච්චියමුල්ල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි තිදරු පියෙකු වන අතර, ඔහු වෘත්තීයෙන් වඩු කාර්මිකයෙක් ලෙස කටයුතු කර තිබුණා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…