file
පසුගියදා නරම්මලදී වෙඩි වැදී පුද්ගලයෙකු මියයාමේ සිදුවීම මෙරට තුළ සිදුවූ පළමු සිදුවීම නොවන බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තිය සමිති මධ්‍යස්ථානය පවසනවා.
එහිදී නිල ඇදුමක්, පොලිස් යතුරු පැදියක් කිසිවක් නොමැතිව පිස්තෝලයක් දික් කර එම පොලිස් නිලධාරියා කටයුතු කළ ආකාරය පිළිබඳව එම මධ්‍යස්ථානය ප්‍රශ්න කර සිටිනවා.
මේ අතර CCTV කැමරා දර්ශන අනුව ලබා ගන්නා තොරතුරු මගින් රියදුරන්ට දඩ නියම කිරීම සහ පොලිසිය සිවිල් ඇඳුමෙන් බස් රථ පරික්ෂා කිරීමට ගත් නව පියවර, ක්‍රියාත්මක වීමේදී ප්‍රයෝගික ගැටලු පවතින බවයි ඔවුන් පවසන්නේ.
සියලුම පොදු සේවාවන්වලට අයිතිකරුවන් නොමැති පාර්සල් බාර නොගන්නා බවත් එලෙස භාරගන්නවා නම් එය විධිමත් ක්‍රමයක් යටතේ සිදුවිය යුතු බවත් එම සංගමයේ සභාපති රණසිංහ මහතා වැඩිදුරටත් පැවසුවා.
තවදුරටත් විස්තර සහිත විඩියෝව පහතින්,
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…