Wednesday, September 9, 2026
Homeදේශීයජැකට් හෙල්මට් දාගෙන වාහන නවත්වන්න කිව්වම මොන හරකද නවත්වන්නේ? - නාරම්මල සිද්ධිය...

ජැකට් හෙල්මට් දාගෙන වාහන නවත්වන්න කිව්වම මොන හරකද නවත්වන්නේ? – නාරම්මල සිද්ධිය ගැන බස් සංගම්වල විරෝධය

පසුගියදා නරම්මලදී වෙඩි වැදී පුද්ගලයෙකු මියයාමේ සිදුවීම මෙරට තුළ සිදුවූ පළමු සිදුවීම නොවන බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තිය සමිති මධ්‍යස්ථානය පවසනවා.

එහිදී නිල ඇදුමක්, පොලිස් යතුරු පැදියක් කිසිවක් නොමැතිව පිස්තෝලයක් දික් කර එම පොලිස් නිලධාරියා කටයුතු කළ ආකාරය පිළිබඳව එම මධ්‍යස්ථානය ප්‍රශ්න කර සිටිනවා.

මේ අතර CCTV කැමරා දර්ශන අනුව ලබා ගන්නා තොරතුරු මගින් රියදුරන්ට දඩ නියම කිරීම සහ පොලිසිය සිවිල් ඇඳුමෙන් බස් රථ පරික්ෂා කිරීමට ගත් නව පියවර, ක්‍රියාත්මක වීමේදී ප්‍රයෝගික ගැටලු පවතින බවයි ඔවුන් පවසන්නේ.

සියලුම පොදු සේවාවන්වලට අයිතිකරුවන් නොමැති පාර්සල් බාර නොගන්නා බවත් එලෙස භාරගන්නවා නම් එය විධිමත් ක්‍රමයක් යටතේ සිදුවිය යුතු බවත් එම සංගමයේ සභාපති රණසිංහ මහතා වැඩිදුරටත් පැවසුවා.

තවදුරටත් විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   කොච්චර බලපෑම් ආවත් කිසිම මෙහෙයුමක් නතර කරන් නැහැ!! - ටිරාන් අලස් 
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්