නවවැනි පාර්ලිමේන්තුවේ 03 වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (03) උත්සවාකාරයෙන් ආරම්භ වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති…
නව වන පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය සඳහා පැමිණී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතානායකවරයාගේ මූලිකත්වයෙන් උත්සවාකාරයෙන් පිළිගනු ලැබුවා. ජනාධිපතිවරයා කතානායක ආසනයේ…
සියලු බෙදීම් සහ අතීතය පසෙකලා රට ගොඩ නැගීම සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකතු වෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රතිපත්ති ප්‍රකාශනය…
මීගොඩ පොලිසිය විසින් දියත් කළ විශේෂ මෙහෙයමක දී වැඩි මිලට අලෙවි කිරීම සඳහා හොර පාරෙන් රැගෙන ගිය ලීටර් 6.600 ක…
කදුළු ගෑස් උණ්ඩ දෙකක් ලඟ තබා ගත් පුද්ගලයෙකු රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ දී අත්තඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 13 වන දා පොල්දූව…
මෙරට නව වන පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය විශේෂ පාර්ලිමේන්තු සැසිවාරක් ලෙස අද (03) ආරම්භ වීමට නියමිතයි. අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
22 වන පොදු රාජ්ය මණ්ඩලීය තරඟාවලිය සඳහා මෙරටින් පිටත්ව ගිය කණ්ඩායමේ ජුඩෝ ක්‍රීඩිකාවක් සහ ජූඩෝ ක්‍රීඩා කළමණාකරුවෙකු ක්‍රීඩා ගම්මානය තුළ…
ජූලි 09 වන දා පැවති විරෝධතාවය අතරතුර ජනාධිපති කාර්යාලයට පළමුව ඇතුළු වූ විරෝධතාකරුවා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින්…
රටේ දේවල් සිදුවෙමින් තිබෙන්නේ විකාරරූපී ආකාරයකට ය. අරගලකරුවන්ගේ කැමැත්ත, අකමැත්ත කුමක් වුවත් අරගලය දේශපාලන අර්ථයෙන් ලබාදී තිබෙන එක් වැදගත් ප්‍රතිඵලයක්…
ජූලී 21 ලංකා බැංකු මාවතේ විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධව ඊයේ (01 ) කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්තඩංගුවට…