මෙරට නව වන පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය විශේෂ පාර්ලිමේන්තු සැසිවාරක් ලෙස අද (03) ආරම්භ වීමට නියමිතයි.
අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත වන අතර ජනාධිපතිවරයා අද පෙ.ව 9.55 ට පමණ රතු පලස මතින් පාර්ලිමේන්තු වෙත පිවිසීම සිදුවෙනවා. පෙ.ව 10.00 ට කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ බාලිකාවියන් විසින් ජය මංගල ගාථා සජ්ඣායනය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු ප්‍රධාන දොරටුවෙන් ( තඹ දොරටුව ) ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ගර්භය වෙත පිවිසීම සිදුවන අතර පාර්ලිමේන්තුවට පිවිසීමෙන් ජනාධිපතිවරයා කතානායකවරයාගේ ආසනයේ අසුන් ගැනීමට නියමිතයි.
ජනාධිපතිවරයා විසින් 10.30 ට පමණ රාජාසන කතාව ඉදිරිපත් කිරිම සිදු කරන අතර ඒ අනුව අද පාර්ලිමේන්තු සැසි වාරය අති විශේෂ සැසිවාරයක් බවට පත්වනවා.
මේ වන විටත් ජනමාධ්‍යවේදීන්, රාජ්‍ය නිලධාරීන් තානාපතිවරුන්… ආදී විශාල රාජ්ය නිලධාරීන් පිරිසක් පාර්ලිමේන්තුව සමීපයට එක්ව සිටින අතර ආරකෂක අංශයන් විසින් පාර්ලිමේන්තුව හා පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කර තිබෙනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…