සියලු බෙදීම් සහ අතීතය පසෙකලා රට ගොඩ නැගීම සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකතු වෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර සිටියා. සියලු දෙනාගේ අදහස් වලින් පෝෂණය වන සර්ව පාක්ෂික ආණ්ඩුවක් තුළින් වත්මන් අර්බුදය සඳහා විසදුම් ලැබෙන බවත් එය රට තුළ දේශපාලන ස්ථාවරත්වය ගොඩ නැගීම සඳහා වැදගත් වන බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියා.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…