නව ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය
අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව වෙත පිවිසිම මීට සුළු මොහොතකට පෙර සිදු වූවා. රතු පලස මතින් පාර්ලිමේන්තු ප්‍රධාන දොරටුව වෙත පිවිසී ජනාධිපතිවරයා ආරකෂක අංශයන්ගේ උත්තමාචාර දැක්වීම හා ජයමංගල ගාථා සජ්ඣායනයෙන් අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ගර්භය සමීප පරීශ්‍රයේ 10.25 වන තෙක් රැදී සිටියා.
අනතුරුව පාර්ලිමේන්තු ගර්භය වෙත පිවිසූ ජනාධිපතිවරයා සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ පිලිගැනීම මධ්‍යයේ කතානායක ආසනයේ අසුන් ගනු ලැබුවා. මේ වන විට ජනාධිපතිවරයා විසින් රාජාසන කතාව ඉදිරිපත් කරිමට නියමිතයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…