22 වන පොදු රාජ්ය මණ්ඩලීය තරඟාවලිය සඳහා මෙරටින් පිටත්ව ගිය කණ්ඩායමේ ජුඩෝ ක්‍රීඩිකාවක් සහ ජූඩෝ ක්‍රීඩා කළමණාකරුවෙකු ක්‍රීඩා ගම්මානය තුළ දී අතුරුදන්ව ඇති බව වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් බර්ම්හැම් මෙට්‍රෝපොලිටන් පොලිසිය පරීක්ෂණ පවත්වන අතර ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…