කදුළු ගෑස් උණ්ඩ දෙකක් ලඟ තබා ගත් පුද්ගලයෙකු රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ දී අත්තඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 13 වන දා පොල්දූව මන්සන්දියේ පැවති විරෝධතාවයක් අතර තුර ත්‍රී රෝද රථයක් තුළ තිබී අතුරුදහන් වු ජීව උණ්ඩ දෙකක් මෙලෙස සොයාගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කර සිටියේ. 28 හැවරිදි සැකකරු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…